Problem? (ප්‍රෂ්නයක්ද?)

ඔබගේ ඕනෑම මාළු ඇතිකිරීම පිලිබද ප්‍රශ්න වලට හොදම තැන Facebook හි පවත්වාගෙන යන "fish talk SRI LANKA | ලංකාවේ අපේ මාළු කථා" group එකයි. එම group එක මාළුන් ගැන විශේෂ දැනුමක් තියෙන බොහෝ පිරිසකගේ එකමුතුවක්. Group එකට join වෙලා ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නෙකට ක්ෂනිකව පිළිතුරු ලබා ගත හැක. පහළ පින්තූරය click කිරීමේන් එම පිටුවට පිවසිය හැක.

(සැ.‍යු: මෙම BLOG එක එම Facebook Group එක අතර කිසිදු සම්බන්දතාවයක් නොමැත. මෙය යෝජනාවක් පමණි)




ඔබට මෙම පිටුවේ Comment එකක් ලෙසද ප්‍රශ්න ඉදිරිපත් කළ හැක. හැකි ඉක්මනින් එම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට අප කටයුතු කරනු ඇත.

Comments

  1. Mchn Aquarium Plants boo kara ganne kohomada? seeds walin pala ganne kohomada? filter ekak gedaradi hada ganna hatith dapankoo.. thank

    ReplyDelete
    Replies
    1. Plants bo karaganna krama ithin plant eken plant ekata wenus wenwa... seeds walin bo karaganna ekath ehemai. normaly seeds thetha pasaka palakaranna.. pale podda podda loku weddi pale gilen tharamata wathura purawanna.. eeta passe pale hodata hadunai passe tank eka awashya gaanata wathura purawaganna..

      Filter ekak hadaganna hati lagadima daanawa

      Delete
  2. ඔස්කා පැටවු ටිකක් මම ගෙනාවා උන් ඉක්මනට මැරෙනවා, උන්ට දෙන්න ඔන විශේෂ බෙහෙත් වර්ග එහෙම තියනවද? වතුරේ PH එක එහෙම බල පානවද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]